• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේත් බිස්නස් කරන සුබාෂ්කරන් අලිරාජාගේ ලයිකා මොබයිල් ලොක්කෝ මුදල් විශුද්ධිකරණ කරලා මාට්ටු! යුරෝ මිලියන 17ක බදු වංචාවකුත්! අන්න දැන් හිරේ! I Sri Lanka Latest News

October 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අලිරාජා මේ එන්නෙ මොකාටද?
Share on WhatsAppShare on Facebook

ලයිකා මොබයිල් ප්‍රංශ සමාගමේ ප්‍රධානීන් කිහිප දෙනෙක, බදු වංචාවකට සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන සිරගත කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News

ලයිකා මොබයිල් හිමිකරු සුබාස්කරන් අල්ලිරාජා මෙම නඩු තීන්දුව සමග එකග නොවන බව පවසා තිබේ.

2014 සහ 2016 අතර කාලයේ දී සමාගම, යුරෝ මිලියන 17 ක බදු වංචාවක් සදහා දැනුවත්ව සම්බන්ධ වී ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය පවසා තිබේ.

ඔහුට එරෙහි චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින්, ලයිකා මොබයිල් ප්‍රංශ සමාගමේ ප්‍රධානියා ක්‍රිස්ටෝෆර් ටූලීට වසර තුනක සිර දඩුවමක් සහ යුරෝ ලක්ෂ දෙක හමාරක දඩයකට අධිකරණය මගින් යටත් කර තිබේ. ඊට අමතරව, වසර පහක කාලයකට, ව්‍යාපාර කළමණාකරණයට සම්බන්ධ වීමට ඔහුට තහනම් කර තිබේ.

මීට අමතරව, ලයිකා මොබයිල් සර්විසස් සමාගමට යුරෝ මිලියන තුනක දඩයකුත්, ලයිකා මොබයිල් ෆ්‍රාන්ස් සමාගමට යුරෝ මිලියන හතක දඩයකුත් නියම වී තිබේ.

ලයිකා මොබයිල් ප්‍රාන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී ඇලන් ජෝචිමෙක් ට වසර තුනක සිරදඩුවමක් නියම වී ඇති අතර, මාස දහ අටක කාලයක් ඔහු ඉලෙක්ට්‍රොනික ආරක්ෂක පටියක් පැළද පොලිස් නිරීක්ෂණය යටතේ සිටීමට නියම කර තිබේ. ඔහුට යුරෝ එක් ලක්ෂ විසි දහසක දඩයක් නියම කර තිබෙන අතර, ව්‍යාපාර කළමණාකරණය වසර පහකට තහනම් ය.

SendShareShare
Previous Post

අද හවසටත් හැම තැනකටම වහිනවා! Sri Lanka Latest News

Next Post

බීමතින් රිය පදවා නවතා තිබුණු වාහනයක් හප්පපු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper