2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වී තිබේ.Sri Lanka Latest News
එම තරගය අද (29) අලුයම ප්‍රංශයේ පැවැත්වුණි.
එහිදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ලබාගැනීමට සමත් විය.










