• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බීලා ඩ්‍රයිව් කරපු එකෙක් අල්ලන පොලිස් නිලධාරියාට 5000ක බෝනස් එකක්! I Sri Lanka Latest News

October 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දැන් නම් බීලා එලවලා අහුවුණොත් පොලිස් ඇප නම් නෑ! කෙළින්ම කූඩුවේ! ඊටපස්සේ උසාවි! වාහනේ ගන්නත් බෑ!
Share on WhatsAppShare on Facebook

බීමතින් වාහන පදවා අත්අඩංගුවට ගන්නා එක් රියදුරකු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට රුපියල් 5,000ක දිරි දීමනාවක් ගෙවීම මේවන විටත් අරඹා ඇතැයි රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසා ඇත.Sri Lanka Latest News

නියමු ව්‍යාපෘතියක් ලෙසින් එය මේ මාසයේ සිට වසර අවසානය දක්වා වන මාස 3ක කාලය (ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර්) තුළ සිදු කෙරෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. බීමත් පුද්ගලයන් නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට පොලිස්පතිවරයාගේ නිර්දේශ අනුව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

බීමත් රියදුරන් හඳුනා ගැනීම පිණිස අදාළ උපකරණ 180,000ක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලබා දී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

පොලිස් නිලධාරීන්ට ලබා දෙන විශේෂ දීමනාව නිසා එම නිලධාරීන්ද වැඩි උනන්දුවකින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති බවත් ඔහු හෙළි කළේය.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් බීමත් බව තහවුරු වීමෙන් පසු අනිවාර්යෙන්ම අධිකරණයට පමුණුවා දඩ ගැසීම් සිදු කෙරේ.

පසුගිය 2022 වසරේ පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 25,038කි. ඒ අනුව දිනකට ආසන්න වශයෙන් බීමත් රියදුරන් 70කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ බීමත් රියදුරන්ගෙන් අය කර ගන්නා ලද දඩමුදල රුපියල් මිලියන 622කි.

SendShareShare
Previous Post

වැඩි කරපු ලයිට් බිලට එරෙහිව ඊයෙ රෑම ජනතාව තැන් රැසකදීම පන්දම් අරගෙන පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවලයන් මියයයි! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper