ගාසා තීරයේ රෝහලකට බිහිසුණු ගුවන් ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් 300කට අධික පිරිසක් මියගොස් ඇති බවය.
කෙසේ වෙතත් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 500 කට ආසන්න බවය.










