බිම් බෝම්බ ඉවත් කළ බවට සහතික දුන් මුලතිව් ආන්දන්කුලම ප්‍රදේශයේ ගෙවත්තකින් ජොනී බෝම්බ බෝමබ සමූහයක් ඊයේ (15) දා හමුවී තිබේ. (Sri Lanka Latest News)
ඉඩමේ අයිතිකරු ඉඩම සුද්ද කිරීමට ගිය අවස්ථාවේදී මෙම බෝම්බ දැක ඒ පිළිබද මුලතිව් පොලීසියට පැමිණිලි කර ඇත.
මුලතිව් පොලීසිය අධිකරණයට කරුණු පැහැදිලි කිරීමෙන් පසුව එම බෝම්බ තවානේ තිබූ බෝම්බ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා ගොඩ ගැනීමට කටයුතු යොදා තිබේ.
යුද සමයේදී කදවුරක් ආරක්ෂා කරගැනීම සදහ මෙම බෝම්බ සමුහය යොදන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
lankasara










