චීන පර්යේෂණ නෞකාවක් වූ ෂියන් යැන්ග් 6 නෞකාව මේ වනවිට ඉන්දියන් සාගරයේ අනන්‍ය ආර්ථික කලාපයට සමීපයෙන් ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටී.Sri Lanka Latest News
මෙම චීන නෞකාව ලංකාවට පැමිණ නියමිතව තිබුණේ ඔක්තෝබර් 25 වන දිනය.
නමුත් ලංකා රජය ඉල්ලීමක් කොට තිබුණේ නොවැම්බර් මාසයේදී නැවට පැමිණෙන ලෙසය.










