• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරි ලීටර් 10,000ක් එක්ක බවුසරයක් ප්‍රපාතයකට පෙරළිලා! Sri Lanka Latest News

October 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කිරි ලීටර් 10,000ක් එක්ක බවුසරයක් ප්‍රපාතයකට පෙරළිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වටවල ලොනැක් වතුයායේ සිට මීරිගම දක්වා කිරි ලිටර් දස දහසක් ප්‍රවාහනය කල බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් අනතුරක් සිදුවි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. (Sri Lanka Latest News)

ඊයේ (06) අළුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ලොනැක් වත්ත ප්‍රදේශයේදිය.

ලොනැක් වත්තේ පිහිටි සත්ව ගොවිපොලේ සිට දියර කිරි ලිටර් දස දහසක් රැගෙන ප්‍රවාහන කළ බවුසර් රථය අධික බැවුමක් සහිත මාර්ගයේ ධාවනය කරන අවස්තාවේ ප්‍රදේශයේ පැවති දැඩි අයහපත් කාලගුණයත් සහ මිදුම් තත්ත්වයත් සමග බවුසර් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

බවුසර් රථය අනතුරට පත් වන අවස්ථාවේ රියදුරා පමණක් එහි ගමන් කර ඇති බවත්, අනතුරෙන් රියදුරා කිසිදු තුවාලයක් සිදු වි නොමැති බවද පොලිසිය පැවසිය. බවුසරයේ කිර ලීටර දසදහස වෙනත් බවුසරයකට බට යොදා මාරුකරනු දැකගත හැකි විය.

පවතින අයහපත් කාලගුණයත් සමග ප්‍රධාන මාර්ගවල සහ අතුරුමාර්ගවල රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

lankasara

SendShareShare
Previous Post

වෙඩි හුවමාරුවක්! ඝාතනයකට අවශ්‍යව සිටි හිටපු කොමාන්ඩෝ සෙබළෙක් STF වෙඩිල්ලකින් මරුට! I Sri Lanka Latest News

Next Post

මඩකලපුවේ ඉඩම් ප්‍රශ්නයකට උත්තර ඉල්ලා රාසමාණික්කම් පාර්ලිමේන්තුව හොල්ලයි! බෝඩ් උස්සන් සබා ගැබ මැදට එයි! පිල්ලෙයාන් උත්තර දෙන්න ඇවිත් රාසමාණික්කම්ගෙන් හොඳට අහගනී! අන්තිමේදී සුසිල් ප්‍රශ්නය විසඳන්න බාර ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper