බංකොලොත් වූ රටෙන් ලෝක නායකයෙක් බිහිවී ඇති බව ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටුයුතු බාර අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ කියුබානු එතුමා ලෝක නායකයන් සමග හරි මැද සිටි බවත්, බර්ලින් සමුලුවේදී එතුමාගේ අදහස්වලට ලෝකයේම අවධානය යොමුව ඇති බවත්ය.










