සියලුම දේශපාලඥයින් වංක බවත්, ඔවුන්ට මෙම නිවසට ඇතුළු විය නොහැකි බවටත් අත් අකුරින් ලියා ඇති පුවරුවක් තණමල්විල ප්රදේශයේ නිවසක පිටතින් සවිකර තිබෙනු දක්නට ලැබිණි.Sri Lanka Latest News
දේශපාලකයන්ට දුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් තණමල්විල කිවුල් ආර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව දොස් පැවරන අතර ඔවුන් පෙන්වා දෙන්නේ තම ගම්මානවල කිසිදු සංවර්ධන කටයුත්තක නිරත වී නොමැති බවකි.
ජායාරූපය ඩේලිමිරර්










