• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වේමඩකලපුව ශික්ෂණ රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය ද බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News

එම සංගමයේ සභාපති  චානක ධර්මවික්‍ර මහතා සඳහන් කරන්නේ පසුගිය අගෝස්තු 22 වනදා සිට අදාළ යන්ත්‍රය බිඳවැටී ඇති බවය.

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර කිරීමේදී නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර (Linear Accelerator) භාවිතාවෙන් සිදුකරන විකිරණ ප්‍රතිකාරය පෙන්වා දිය හැකිය.

මෙම ප්‍රතිකාරය මගින් පිළිකා රෝගියෙකුගේ පිළිකා සෛල යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී සාර්ථකව විනාශ කිරීමට හැකියාව ලැබේ.

එමෙන්ම පිළිකා රෝගියෙකුගේ වේදනා සමනය කිරීමේ ප්‍රතිකාර ද මෙමගින් සිදු කෙරේ.

මේ වනවිට රජයේ රෝහල් පද්ධතිය සතුව ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් පවතී. 

මහරගම අපේක්ෂා රෝහලේ එම යන්ත්‍ර 05ක්, මහනුවර රෝහලේ යන්ත්‍ර 02ක්, යාපනය ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01ක් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ 01ක් යන්ත්‍රයක් වශයෙනි.

පසුගිය වසරේ නොවැම්බර් මස සිට මහනුවර ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 02ක ද
ක්‍රියාවිරහිත වී ඇත.

එයට හේතුවී ඇත්තේ එම යන්ත්‍ර පිහිටි ගොඩනැගිල්ලේ සිසිලන පද්ධතියේ තිබෙන දෝෂයන් ය. 

මඩකලපුව ශික්ෂණ රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය ද බිඳවැටීමට හේතු වශයෙන් අදාළ සේවා සපයන සමාගම පවසා ඇත්තේ යන්ත්‍රය පිහිටි ඒකකයේ වායුසමන පද්ධතියේ තිබෙන දෝෂය හේතුවෙන් මෙය සිදුවී ඇති බවටය.

ඒ අනුව උෂ්ණත්වය සහ ආර්දතාවය නිසිපරිදි පාලනය නොවීම යන්ත්‍රය බිඳ වැටීමට හේතු වශයෙන් තවදුරටත් පෙන්වාදී තිබේ.  

අධික වටිනාකමකින් යුතු මෙවැනි යන්ත්‍ර මේ ආකාරයෙන් බිඳවැටීම කනගාටුවට කරුණකි.

මඩකලපුව රෝහලේ ඇති මෙම යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 40ත් 50ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කරමින් සිටි අතර මෙම රෝහල මගින් හම්බන්තොට,මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය,අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර රෝහලෙන් යොමු කරන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සිදුකළේය.

පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාර කටයුතු කිරීමේදී එය දින කිහිපයක් එක දිගට සිදුකරන අතර එය දින 05 සිට දින 30ක් දක්වාවූ අඛණ්ඩ ප්‍රතිකාරයක් ලෙස අදාළ රෝගියාගේ රෝග තත්ත්වය අනුව සිදුකරනු ලැබේ. මෙම ප්‍රතිකාර අඛණ්ඩව සිදුකිරීම අත්‍යවශ්‍ය වෙයි.

මෙම යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදුකරගත නොහැකිව රෝගීන් සහ කාර්යමණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත්වී ඇත. 

මේ වනවිට දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි රෝගීන් මඩකලපුව රෝහල ආසන්නයේ නවාතැන් ස්ථානවලට වී තමන්ගේ ප්‍රතිකාර කටයුතු කරගැනීමට නොහැකිව අසරණවී සිටී. 

මෙම ප්‍රතිකාරය පෞද්ගලික අංශයෙන් සිදු කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 05 සිට 17 දක්වාවූ මුදලක් වෙන බවද වාර්තා වෙයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කර ඇතත් මේ වනතෙක් එම යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුවී නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

SendShareShare
Previous Post

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණිය දූෂණය කළ යුද හමුදා ‌විශ්‍රාමික ‌ඉහළ නිලධාරියා අවුරුදු 15ක් බරපතළ වැඩ ඇතිව හිරේ! I Sri Lanka Latest News

MORE NEWS

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

Load More
අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට බිම්මට්ටමින් පක්ෂය ප්‍රතිසංවිධාන කරමින් සජබය ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ දියත් කොට ඇති බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා...

Read more
සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper