• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තලංගම ලැගුම්හලේදී ඝාතනය වූ මනෝ උපදේශිකාවගේ මෘත ශරීරය භාරගන්න කවුරුවත් නෑ! දේහය දවස් 8ක් තිස්සේ පොලිස් මෝචරියේ! Sri Lanka Latest News

September 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තලංගම ලැගුම්හලේදී ඝාතනය වූ මනෝ උපදේශිකාවගේ මෘත ශරීරය භාරගන්න කවුරුවත්  නෑ! දේහය දවස් 8ක් තිස්සේ පොලිස් මෝචරියේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තලංගම බත්තරමුල්ලේ ලැගුම්හලක දී ගෙල කපා ඝාතනයට ලක් වූ මනෝ උපදේශිකා සුජාතා මානාභරණගේ දේහය මේ දක්වා කිසිවෙකු හඳුනාගෙන හෝ බාරගෙන නොතිබීම ගැටලුවක් ඇති කර තිබේ. (Sri Lanka Latest News)

මේ නිසා මනෝ උපදේශිකාවගේ මළ සිරුර දින 8ක් තිස්සේ කොළඹ පොලිස් මෝචරියේ තබා ඇතැයිද වාර්තාවේ.

සිමාය යයි හදුන්වා ගත් පුද්ගලයෙකු සමග හෝටලයේ නතරවී සිටියදී ඇය ඝාතනය වීමෙන් පසු එකී පුද්ගලයා පලාගොස් තිබූ අතර, ඝාතකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වැදගත් තොරතුරක් අනාවරණය වී නැතැයි තලංගම පොලිසිය කියයි.

මනෝ උපදේශකවරිය ඉකුත් මස 26 වැනි දා පිරිමියකු සමඟ ලැගුම් හලට පැමිණ තිබූ අතර, තුන්වැනිදා දහවල් කාලයේ සිට කාන්තාව පෙනෙන්නට නොසිටීම නොසිටීම හේතුවෙන්  සොයා බැලීමේදී ඇඳ උඩ ලේ විලක් මැද මැරි සිටින අයුරු හඳුනාගන්නට ලැබුනි.

මනෝ උපදේශකවරිය යුද සමයේ දී පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට මනෝ උපදේශන කටයුතුවල නියැළුණු තැනැත්තියක බවට, ඇයගේ ඡායාරූප සමග සමග පළ පළ වූ පුවත්පත් වාර්තා වලින් පමණක් පොලිසිය හඳුනාගත් නමුත් ඇය ගැන වගකීම ගන්නට කිසිවෙකු මෙතෙක් ඉදිරිපත්ව නැත.

කාන්තාව රැඳී සිටි බව කියන වීරකැටිය හපුතලේ හා උණවටුන ආදී ප්‍රදේශවල ඇය පිළිබඳ තොරතුරක් දන්නා පුද්ගලයන් සිටිනවාදැයි සොයා බැලුව ද කිසිදු තොරතුරක් සොයාගැනීමට මෙතෙක් නොහැකි වූ බවත් ඇය පරිහරණය කළ ජංගම දුරකථනයේ සිම් කාඩ් පත ද ලබාගෙන ඇත්තේ වෙනත්  පුද්ගලයෙකුගේ හැඳුනුම්පතකට බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.

gossiplankanews

SendShareShare
Previous Post

ඉන්දු-ඔස්ට්‍රේලියානු භූ තලයේ දෙකඩ වීමක්! ලෝකය පුරා භූකම්පන රැල්ලක්! පහුගිය පැය 10 අපේ කලාපයේ භූකම්පන 10ක් වෙලා තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

අද උදේ කොළඹ අහස! බිල්ඩින්වල උඩ පේන්නේ නෑ! I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper