පිල්ලෙයාන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී සහරාන්ගේ සහෝදරයා සහ පියා හමුවූ බව රූපවාහිනී වැඩසටහනකදී පිළිගෙන ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා කීය.Sri Lanka Latest News
ආණ්ඩුව පාස්කු ප්රහාරය සැගවීමට කොතෙක් උත්සාහ දැරුවද එය දිය යට සැගවූ රබර් බෝලයක් මෙන් ඉහළට එන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










