සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගයට සහාය දක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ලෙඩා ගෙදර යනවට කැමැති අය කෙහෙළියට විරුද්ධව ඡන්දෙ දෙනු ඇති බවත්, ලෙඩා මල්ශාලාවට යනවට කැමැති අය කෙහෙළියට පක්ෂව ඡන්දය දෙනු ඇති බවත්ය.










