සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගයේදී ඊට විරුද්ධව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ගේ අනාගතය ජනතාවට බාර බව නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දීම සදහා පාර්ශ්ව රැසක් දැනටමත් කැමැත්ත පළ කොට ඇති බවද මන්ත්‍රීවරයා කීය.










