වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.Sri Lanka Latest News
අත්අඩංගුවට පත් වූවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත










