• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනීමරු සීසර්ලාට එරෙහිව මහ බැංකුව අසලට ආපු සිවිල් ක්‍රියාකාරිකයන් 10ක් අත්අඩංගුවට ගනී! VIDEO I Sri Lanka Latest News

August 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මිනීමරු සීසර්ලාට එරෙහිව මහ බැංකුව අසලට ආපු සිවිල් ක්‍රියාකාරිකයන් 10ක් අත්අඩංගුවට ගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට අද (08) පෙරවරුවේ ඇතුළු වූ බවට චෝදනා කරමින්  ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් 10ක් අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය කටයුතු කළේය. (Sri Lanka Latest News)

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙක් වූයේය.

තැන්පත්කරුවාගේ පොලී අනුපාතය සියයට 8ක් වී තිබිය දී ලීසිං පොලීය සියයට 28ක් බවත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් නැත්තටම නැති කළ මෙම පොලී අනුපාතය අඩු කර පනත් සංශෝධනය කරන ලෙසත්, අනීතිකව වාහන පැහැර ගැනීම නැවැත්වීමට කටයුතු කරන ලෙස මෙන්ම මිනීමරු ලීසිං සමාගම්වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙම විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

ඔවුන් පැවසුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ වසර දෙකක් තිස්සේ කළ ඉල්ලීම්වලට කිසිම ප්‍රතිචාරයක් මහබැංකුව  පාර්ශවයෙන් නොලැබීම හේතුවෙන් බවය.

ලීසිං සමාගම් සමග එක් වී පොලිසි නීතිය සහ බලය අවභාවිතා කරන බව පැවසූ විරෝධතාකරුවෝ පසුගිය මාසය තුළ පමණක් වාහන හය දහසක් පමණ අනීතිකව පැහැර ගෙන  ඇති බව කීහ.

lankasara

SendShareShare
Previous Post

නිරිත දිග මෝසමේදී මධ්‍යම කඳුකරයට වැස්ස අඩුවෙයි කියලා ‘මෝසම් කතිකාවතේදී’ අපි ගිය අප්‍රේල් මාසේ කිව්වා! කාලගුණෙන් මේ පාර හරියටම අනාවැකිය කියලත් වගකිවයුත්තන් කල්තියා නියඟයට ලෑස්ති නොවුණේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Next Post

කාන්තාවන්ට නොමනා ක්‍රියා කළ බවට පැමිණිලි ගලයි! බෝමිරියේ වැඩ විසූ ‘පල්ලේගම සුමන’ හිමි අද පොලිසියෙන් අත්අඩංගුවට අරන්! Sri Lanka Latest News

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper