පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 04 වනදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ, 2014 වසරේ කොළඹ දී පැවැත්වු මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කුරාණයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට වන චෝදනා සම්බන්ධවයි.
A5 News Sri Lanka










