මහජනතාව මත පනවමින් සිටින අධික ජීවන බරට එරෙහිව ලබන 11 වැනිදා ලිප්ටන් වටරවුමේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද එක්වීමට නියමිතය.Sri Lanka Latest News
සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ෆොන්සේකා මහතා මේ බව සදහන් කොට ඇත.
එහි මෙසේ සදහන්ය.
දූශිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නටත්
දූශිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නටත්
මහජනතාව මත පනවමින් සිටින අධික ජීවන බරට එරෙහිවත්
අගෝස්තු 11 ලිප්ටන් විරෝධතාවයට මමත් අනිවාර්යයෙන් සහභාගි වෙනවා.











