අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.Sri Lanka Latest News
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් පහර දීම හේතුවෙන් මියගිය බවට එල්ල වන චෝදනාව හේතුවෙන් මෙම විමර්ෂණය ආරම්භ කරන බව ද එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.










