ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී 13 වන සංශෝධනය හෝ පළාත් සභා මැතිවරණය යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස දැනුම් දුන්නද තමන් ඊට විරුද්ධව ඒ දෙකම එක දිශාවකට යන බැවින් දෙකම අවශ්‍ය බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එහිදී ජනාධිපතිවරයා සාකච්ඡාව අවසන් බව කියමින් නැගිට ගිය බවය.










