ලංකාවේ ලොකුම බැංකු ගිණුම ඇත්තේ තම පක්ෂයට බව ජවිපෙ මුදල් ලේකම් සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.Sri Lanka Latest News
සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයකු වන කල්ප ගුණරත්න සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී කල්ප තවදුරටත් මේ පිළිබදව විමසා සිටියදී ඊට පිළිතුරු දීම හදුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කරන ආකාරයක්ද දැකගත හැකිය.










