ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.Sri Lanka Latest News
එහිදී බිත්තරයක මිල රු 35ක් වේ.
එසේම අසුරන ලද බිත්තරයක මිල රු 40ක් ද වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.










