• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් බිබිලේදී 73 වන බස් රථය දරුවන්ට ලබා දී රනිල්ගේ සර්ව පාක්ෂික සමුලුව ගැන කතා කරයි! රට ගැන හිතලා අපි එනවා! හැබැයි පරණ දේශපාලන ජිල්මාට් දාන්න ආවොත් ඒ මොහොතේම ඉවත් වෙනවා! ඔක්කොටම කලින් 13 ගැන ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්න විසඳගෙන එන්න! VIDEO I Sri Lanka Latest News

July 25, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත් බිබිලේදී 73 වන බස් රථය දරුවන්ට ලබා දී රනිල්ගේ සර්ව පාක්ෂික සමුලුව ගැන කතා කරයි! රට ගැන හිතලා අපි එනවා! හැබැයි පරණ දේශපාලන ජිල්මාට් දාන්න ආවොත් ඒ මොහොතේම ඉවත් වෙනවා! ඔක්කොටම කලින් 13 ගැන ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්න විසඳගෙන එන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට සාකච්ඡාවක් සඳහා එන ලෙස ආරාධනා කර ඇති බවත් මෙය සර්ව පාක්ෂික සාකච්ඡාවක් බවට දැන ගන්නට ඇති නමුත් වත්මන් රජයේ මන්ත්‍රීවරුන් තුළ පොදු න්‍යායපත්‍රයක්, වැඩපිළිවෙළක් සාමූහිකත්වයක් එකමුතුකමක් හෝ එක මතයක පිහිටා කටයුතු කිරීමක් දක්නට නොමැති බවත් යම් හෙයකින් විපක්ෂය මෙම සාකච්ඡාවට යන්නේ රට ගැන සහ ජනතාව ගැන සිතා බවත් එහි දී මෙම සාකච්ඡාවත් සුපුරුදු දේශපාලන උප්පරවැට්ටියක් බව හැඟී යන්නේ නම් ඒ මොහොතේම සාකච්ඡා මේසයෙන් ඉවත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (25) සක්වල වැඩසටහන යටතේ බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩුවේ සාකච්ඡාවක සාර්ථකත්වය ක්‍රියාත්මක වන්නේ එය සත්භාවයෙන් සිදුවන්නේ නම් පමණක් බවත් එය දේශපාලන උප්පරවැට්ටි ජිල්මාට් නොවිය යුතු බවත් රට දැය වෙනුවෙන් කරන වැඩක් ලෙස සාකච්ඡා සාර්ථක වෙන්න නම් පිරිසුදු පවිත්‍ර චේතනාවෙන් එම සාකච්ඡා සිදුවිය යුතු බවත් ය.

එසේම රජයට පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් මෙම සාකච්ඡා සඳහා කැඳවුවත් එහි න්‍යාය පත්‍රයේ අඩංගු කරුණු ගැන තවම දැනුවත් නොමැති බවත් විපක්ෂය මේ සඳහා සහභාගී වන්නේ රටට යහපතක් වෙයි කියා අපේක්ෂාවෙන් ජනතාව පැත්තෙන් සිතා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. එමෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා අතර මත ගැටුම් රාශියක් මතුව තිබෙන බවත් සාකච්ඡාවට පැමිණීමට පෙර එම මතගැටුම් සමතයකට පත් කර එක මතයකට එන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද මාරුකම් රැසකින් රට ගොඩ එන්න හදන මේ අවස්ථාවේදීත් හොර බෙහෙත් ගෙනවිත් ජනතාවගේ ජන ජීවිත විනාශ කරන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක බවත් බංකොලොත් වුණ රටේත් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පවා හොරා කෑම සිදුවන බවත් මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුව සාකච්ඡා තියන්න පෙර මෙම වැරදි නිවැරදි කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

ජනතාවට රෝහලට පැමිණෙන්නේ නිරෝගි වීමට වුවත් පසුගිය කාලයේ ඖෂධ වර්ග නිසා ජීවිත රැසක් නැති වූ බවත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය ජනතාව දැනුවත් කිරීමේ දී රජය කියා සිටියේ විපක්ෂය විසින් ජනතාව කුපිත කරවන කුමන්ත්‍රණ දියත් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂය මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හොරකම් යම් පමණකින් හෝ අඩුවී ඇති බවත් ය.

එසේ ම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට අවශ්‍ය වී ඇත්තේ හොරකමින් තොර රටක් බිහි කිරීම බැවින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානය යොමු කරන බවත් මෙසේ හොරකම් කරන මුදල් පාසල් පද්ධතියට රෝහල් පද්ධතියට ලබා දෙන්නේ නම් හොඳ සෞඛ්‍ය පහසුකමක් මෙන් ම අධ්‍යාපන පහසුකමක් ද ලබා දිය හැකි බවත් වැඩිදුරටත් පැවසීය.

සමගි ජනබලවේගය විසින් ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ අද දින බිබිල මැදගම ජාතික පාසලට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දුන් අතර එම බස් රථයත් සමඟ සක්වල වැඩසටහන යටතේ බස් රථ 73ක් ප්‍රධානය කර තිබේ.

එසේ ම විපක්ෂය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ මෙරට රෝහල් 56කට රුපියල් 171,966,900.00ක රෝහල් උපකරණත් පාසල් 72කට රුපියල් 349,200,000.00 බස් රථ 72ක් සහ පාසල් 33කට රුපියල් 29,033,650.00ක සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

https://www.youtube.com/watch?v=T4I9F6pDlkg
SendShareShare
Previous Post

ඩොලර් රටින් පිට කරන්න තිබූ තහනම ටිකක් බුරුල් කරයි! දැන් මේ විදිහට අරන් යන්න පුලුවන්! Sri Lanka Latest News

Next Post

නැගෙනහිර ආණ්ඩුකාර තොණ්ඩමන් හා දොස්තරවරු අතර ගැටුම අවසන්! පූර්ණ සහයෝගය දෙන්න දොස්තරවරු තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.