• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් පාලන මැතිවරණය දිනාගන්න විපක්ෂ නායක කාර්යාලයේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නියෝජිතයෝ-මැතිවරණ නිරීක්ෂකයෝ-රාජ්‍ය නොවන සංවිධාන එකතුවෙති! ඒකාබද්ධ සටනක් දියත් කරන්න තීන්දු කරති! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 15, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
පළාත් පාලන මැතිවරණය දිනාගන්න විපක්ෂ නායක කාර්යාලයේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නියෝජිතයෝ-මැතිවරණ නිරීක්ෂකයෝ-රාජ්‍ය නොවන සංවිධාන එකතුවෙති! ඒකාබද්ධ සටනක් දියත් කරන්න තීන්දු කරති! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාව මංමුලා කරමින් විවිධ සාවධ්‍ය හේතු කාරණා ඉදිරිපත් කරමින් වත්මන රජය පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති බවත් ඔවුන් ඉන් නොනැවතී විවිධ දේශපාලන අතකොලුවන් උපයෝගී කර ගෙන වෙනත් ක්‍රමවේද හරහා විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල නියෝජිතයන් නැවත කැඳවීම උදෙසා අන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලියක මේ රජය නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජයන්ත කැටගොඩ, එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් මේ අනිතික ව්‍යවස්ථා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට මුල පුරා ඇති නමුත් නීතිපතිවරයා විසින් මේ ක්‍රියාදාමය සිදු කිරිම සඳහා පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීමෙන් පසු මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අන පනතක් ලෙස සක්‍රිය කළ යුතු බවට පැවසීම ගැන සතුටු වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය විසින් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව දිගින් දිගටම සිදු කිරීමට තව තවත් උපක්‍රම යොදමින් සිටින බවත් එම උත්සාහය ද පරාජය කිරීමට නීතියේ පිහිට පැතිය යුතු බවත් ය.

අධිකරණයේ පිහිට පතා නෛතිකව මෙය පරාජය කරනවා සේම ඉදිරියේ දී මැතිවරණ ක්‍රමයට එල්ල විය හැකි මරු පහරවල් සහ ප්‍රජාතන්ත්‍රීය විරෝධි කටයුතු පරාජය කිරීමට එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන සමඟ විශේෂ සාකච්ඡාවක් අද (14) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුර ය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කළ යුතු බවත් එහි වැදගත් අංගයක් වන මැතිවරණ නියමිත කාලයට විනිවිදභාවයෙන් පාරදෘශ්‍යභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ආණ්ඩුවේත් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේත් වගකීමක් බවත් එම ප්‍රජාතන්ත්‍රවාදී යුතුකම ඉටු කරන ව්‍යාපාරය ආරම්භ කිරීමට සැවොම එක්වන ලෙසත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

එසේ ම මැතිවරණයක් ඉල්ලා සමගි ජන බලවේගය අධිකරණයට ගිය අවස්ථාවේ අධිකරණයේ විනිසුරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටු ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු උත්සාහ කළ බවත් ඔවුන් උත්තරීතර අධිකරණය සහ එහි අපක්ෂපාතී විනිසුරුවරුන් පවා අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන බවත් විධායකය පවා අධිකරණයට ඇගිලි ගැසීම සිදු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කුමන මතවාද පැවැතියත් මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනා එකට එක්විය යුතු බව යි.

SendShareShare
Previous Post

ඉරිදා පාකිස්තානෙත් එක්ක ටෙස්ට් මැච් එක පටන් ගන්නවා! ගාල්ලට ගියොත් ටිකට් නැතිවම මැච් එක බලන්න පුලුවන්!  I Sri Lanka Latest News

Next Post

මනම්පිටියේ අඳෝනාව I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.