බැංකු විසින් ආණ්ඩුවට ණය දුන්නේ රටේ සමස්ථ පැවැත්මට බවත්, ආණ්ඩුව සියල්ල කරන්නේ රටේ යහපතට නම් හැංගි හොරා කළ යුතු නැති බවත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසීය. Sri Lanka Latest News
පවතින තත්ත්වය පිළිබදව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට මෙම ක්‍රියාවලිය සිදු කළ හැකිව තිබූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










