ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලයිකා මොබයිල් හිමිකරු වන අලිරාජා සුබාෂ්කරන් මහතා අතර හමුවක් ලන්ඩනයේදී සිදුව ඇත. Sri Lanka Latest News
පසුගිය දිනෙක විමල් වීරවංශ මහතා චෝදනා කර සිටියේ ලාබ ලබන ටෙලිකොම් සමාගම මිලදී ගැනීමට සූදානම් වන්නේ අලිරාජා සුබාෂ්කරන් යැයි කියාය.










