• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුලියාපිටිය ඉස්පිරිතාලේ ප්‍රෙෂර් බලන්න යන අයගේ ප්‍රෙෂර් වැඩි වෙන සීන් එකක්! ප්‍රෙෂර් බලන්නේ ‌සෙකියුරිටි නෝනා කෙනෙක්! I Sri Lanka Latest News

May 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කුලියාපිටිය ඉස්පිරිතාලේ ප්‍රෙෂර් බලන්න යන අයගේ ප්‍රෙෂර් වැඩි වෙන සීන් එකක්! ප්‍රෙෂර් බලන්නේ ‌සෙකියුරිටි නෝනා කෙනෙක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ රෝහල්වලට නියමිත දිනවල වෛද්‍ය සායන සඳහා සහභාගි වන බාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) පරීක්‍ෂා කිරීම වගකිව යුතු රෝග විනිශ්චයක් වුවත් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික රෝගීන්ගේ රුධිර පීඩනය පරීක්‍ෂාවට රෝහලේ ආරක්‍ෂක සේවයේ යෙදී සිටින කාන්තාවක් යොදවා සිටින අයුරු දැකගන්නට හැකි විය.

පසුගිය 25 දින සායනික රෝග විනිශ්චය සඳහා පැමිණි කාන්තාවකගේ රුධිර පීඩන පරීක්‍ෂාව ඡායාරූපයේ දැක්වෙන සේ මෙසේ සිදුවිය.

රෝහල් ආරක්‍ෂක අංශයේ සේවයේ යෙදී සිටින ආරක්‍ෂකයන් ඔවුන්ගේ ආරක්‍ෂක සේවයට අමතරව වෛද්‍ය සේවයට යොමුවීමට රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ අවසරය ලැබී ඇත්දැයි රෝහලට පැමිණෙන ජනතාව විමසිලිමත් වේ.

රෝගියාගේ රුධිර පීඩනය මත නියමිත වෛද්‍යවරයා රෝග විනිශ්චය කර රෝගියාට ඖෂධ නිකුත් කරනු ඇත.

රෝගියාගේ රුධිර පීඩනය නිවැරදි නොවුණොත් රෝගියාට දෙවියන්ගේ පිහිට ද? වෛද්‍යවරයාගේ පිහිට ද?

Kurunagala Hospital

SendShareShare
Previous Post

පොසොන් සතිය ඇරඹේ! ආණ්ඩුවෙන් අනුරාධපුරයට අතිරේක දුම්රිය! VIDEO

Next Post

ආයෙත් ආගම්වාදය අවුස්සන්න යන්නේ! අහුවෙන්න එපා! මතකනේ පාස්කු බෝම්බ ගහලා කරපු විනාශය! ඔය පාර්ලිමේන්තුව ඇතුළෙයි එළියෙයි ඉන්න අය ඒ ගැන දන්නවනේ! මට දැන් වැසිකිළි යන්නවත් නෑ! බුද්ධි අංශ දාලා! මිහින්තලේ හිමි යළිත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper