• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකන් ආයෙත් කැඩෙයි! ඊයේ පැය 10ක් පරක්කුයි! කොරියාවේ රස්සාවලට යන්න හිටි 48කගේ රස්සාත් නැති වෙයිI Sri Lanka Latest News

May 24, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තෙල් නැතිව මුලු රටම ගිනි අරන්! ඒ අස්සේ පාඩු ලබපු ශ්‍රී ලන්කන් සභාපති අශෝක් පතිරගේ ගුවන් යානා 21ක් ගන්න යන්නේ කාගේ සල්ලිවලින්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනකු එරටට භාර ගැනීම කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) දිනයේදී ප්‍රතික්ෂේප කර ඇත.

නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන අංශ යටතේ දකුණු කොරියාවේ සේවය සඳහා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ්‍රමිකයන් 48දෙනා තෝරා ගෙන තිබිණි. ඔවුහු මෙරට සිට ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඊයේ කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටියහ.

නමුත්, එම ගුවන් යානය ගුවන් ගත කිරීමට පැය 10කට වැඩි කාලයක් ගතවන බවට දැනුම්දීමත් සමග එම ශ්‍රමිකයන් ඊයේ නොඑවන ලෙස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙරටට දැනුම්දී ඇත.

අදාළ ශ්‍රමිකයන් රැගත් ගුවන් යානය එරටට පැමිණීමේදී සිදුවන ප්‍රමාදය හේතුවෙන් සිය මානව සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කාලය කළමනාකරණය කිරීමේ ගැටලු මතුවන බැවින් අදාළ ශ්‍රමිකයන් පිරිස ඊයේ දකුණු කොරියාවට භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

SendShareShare
Previous Post

අදත් උදේම දකුණේ වෙඩි පත්තු වෙයි! දරුවන් දෙදෙනා පාසලට ඇරලවා එමින් සිටි පියා මරුට! බිරියටත් තුවාලයි! I Sri Lanka Latest News

Next Post

315%කින් පොඩි මනුස්සයාගේ විදුලි බිල වැඩි කළා! ජනක රත්නායක කිව්වේ ඒක අසාධාරණයි කියලා! ඉතින් ඒක වැරදිද? ඇමැතිට නම් සාධාරණ වෙන්න පුලුවන්! මේක විශාල අකුසල කර්මයක්! ජනක ගැන හිටපු අගවිනිසුරු කතා කරයි! නඩු තීන්දුවක් දීලා ලයිට් බිල අඩු කරපු හැටිත් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper