• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තැන්තැන්වලින් පැහැරගත් දරුවන් විකුණලා සල්ලි ගන්න වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි? VIDEO I Sri Lanka Latest News

May 22, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
තැන්තැන්වලින් පැහැරගත් දරුවන් විකුණලා සල්ලි ගන්න වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වකවාණුවේ ළමුන් පැහැර ගැනීමේ භීතිකාවක් සමාජයේ දැඩි ලෙස පැතිරීමට හේතු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහන් සහ මන්නාරම් ප්‍රදේශයේ පාසල් ළමුන් පැහැර ගැනීමට උත්සහ දැරූ බවට වාර්තා වන තොරතුරු හේතුවෙනි. කෙසේ වෙතත් දිනෙන් දින පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයෙන් දැනුවත් වීම් බහුලව සිදු කරන අතර එලෙසින් පළ වූ නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන් පැහැරගන ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

මෙම වීඩියෝවේ හඬපටයක් ද වාදනය වන අතර එහි සිංහල බසින් සඳහන් වූයේ, මෙලෙසින් හඬකවන පුද්ගලයා විසින් එවන ලද ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයෙක් බව ත්, කුඩා දරුවන් පැහැරගනු ලබන්නේ එම පුද්ගලයා බවත්, කොළඹ පොලීසිය මගින් එම පුද්ගලයා හඳුනාගෙන ඇති බව ත්, මුස්ලිම් පාසලක දරුවෙකු පැහැර ගැනීමට යාමේදී ඔහු අසුවී ඇති බව ත්, මුස්ලිම් දරුවන් මෙන්ම සියලු දරුවන් රැක ගත යුතු බව ත් මෙම පණිවිඩයෙන් පැවසෙනවා.

එමෙන් ම මෙවැනි පුද්ගලයන් දරුවන් ට පැණිරස කෑම(චොක්ලට්, ටොෆි) ලබා දී මෙලෙස දරුවන් පැහැර ගන්න බවයි ඔහු සඳහන් කළේ. තව ද, දමිළ භාෂාවින් මෙම පණිවිඩය පැමිණි බව ත්, සියලු දරුවන් ආරක්ෂා කර ගත යුතු බැවින් සිංහල බසින් ද, මෙම පණිවිඩය ගෙන ආ බවයි එහි වැඩිදුරටත් පවසන්නේ.

එම වීඩියෝව පහතින්.

https://www.awesomescreenshot.com/video/17612659?key=8dad7505577c84f04d80ab7cea720652

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙලෙසින් කොළඹ දිස්ත්‍රික්කයේ ළමුන් පැහැර ගැනීමක් සිදු වූ බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න හා ඉහත වීඩියෝව ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වල පළ වී තිබුණේ ද යන්න පරීක්ෂාවක් සිදු කළා.

නමුත් එලෙසින් කිසිදු පුවතක් වාර්තා වී නොතිබුණි.

අප ඉහත වීඩියෝවේ රූප රාමූ Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර ඒ ඔස්සේ අනාවරණය වූයේ මෙය ඉන්දියාවේ ළමුන් ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීමට නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි. එනම් මෙය සත්‍ය සිදුවීමක් නොවන බවට යි.

ඉහත WhatsApp ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝව 2022 වසරේ ඉන්දීය ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

https://www.awesomescreenshot.com/video/17613644?key=b95bb5acd70c345f59a284f8a423aba6

නමුත් මෙම සම්පූර්ණ වීඩියෝවේ තත්පර 0:30 දී හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් පණිවිඩයකින් දැක්වෙන්නේ, “කරුණාකර මෙම පණිවිඩය ප්‍රවේශමෙන් කියවන්න. මෙය සැබෑ සිදුවීමක් නොවේ.” යන්නයි.

එමෙන් ම එම වීඩියෝවේ ම තත්පර 1:28 හිදී,  තවත් ප්‍රකාශයක් ඇති අතර එහි සඳහන් වූයේ, “මෙම වීඩියෝව සම්පූර්ණ ප්‍රබන්ධයකි, වීඩියෝවේ ඇති සියලුම සිදුවීම් තිර රචනය කර දැනුවත් කිරීමේ අරමුණින් සාදා ඇත. එය කිසිදු ආකාරයක මෙවැනි ක්‍රියාකාරකම් කිරීමට පෙළඹවීමට හෝ කිසිදු ආකාරයක චාරිත්‍රයක් අපකීර්තියට පත් කිරීමක් සිදු නොකරන අතර. මෙම වීඩියෝව කිසිදු සත්‍ය සිදුවීමකට සම්බන්ධ නොමැති බව”ට එහි දක්වා තිබෙනු දැක ගන්නට ලැබේ.

එමෙන් ම මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය වීඩියෝවක් බවට ප්‍රධාන එරට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ හෝ වාර්තා නොවූ අතර එරට නොයෙකුත් ප්‍රාන්ත වල පසුගිය වසරේ ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා වූ බවට පළ වූ කරුණු විමර්ශන වාර්තාවක් මෙතනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෙරට වාර්තා වන ළමා පැහැර ගැනීම් සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් සිදු කළා.

නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එවැනි ළමුන් පැහැර ගැනීමක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව ත්, මේ පිළිබඳ ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන බවයි. කෙසේ වෙතත් පසුගිය දිනයන්හි ළමුන් පැහැර ගැනීමට උත්සහ දරන බවට මන්නාරම, මීගමුව, වෙන්නප්පුව, කොට්ටව සහ කල්මුණේ වැනි ප්‍රදේශ වලින් පැමිණිලි ලැබී තිබුණත් අදාළ පොලිස් ස්ථාන වලින් ඒ පිළිබඳ කළ විමර්ශන වලදී අනාවරණය තිබුණේ ඒවා අසත්‍ය තොරතුරු බවයි. ජනතාව මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරු හුවමාරු නොකොට ඒ පිළිබඳ සොයා බලන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ නිහාල් තල්දූව මහතා පවසා සිටියා. 

එමෙන් ම ළමුන් පැහැර ගැනීම් කළ පුද්ගලයන් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දක්වමින් තල්දූව මහතා සඳහන් කළේ, පොලීසිය විසින් එලෙසින් කිසිදු පුද්ගලයෙක් සම්බන්ධයෙන් එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහය දක්වන ලෙස පවසා සමාජයෙන් උපකාර නොඉල්ලූ බව ත්, ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සත්‍ය වශයෙන් ම සිදුවී නොමැති වට පිටාවක කිසිදු පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත් නොකළ අසත්‍ය තොරතුරු ඡායාරූප සංසරණය වන බව ත්, නිරන්තරයෙන් සත්‍ය තොරතුරු පමණක් විශ්වාස කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ මෙරට ළමුන් පැහැර ගත් අවස්ථාවක වීඩියෝවක් නොව ඉන්දියාවේ සිදු කරන ලද ළමුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරමින් නිර්මාණය කරන රංගනයක අවස්ථාවකි. එනම් එය සත්‍ය වීඩියෝවක් නොවන බවයි.

එමෙන් ම, මෙරට සංසරණය වූ ඉහත වීඩියෝවේ පවසන පරිදි කොළඹ ප්‍රදේශයේ හෝ දිවයිනේ නොයෙකුත් ස්ථාන වලින් ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සත්‍ය සිදුවීම් මෙතෙක් වාර්තා නොවී ඇති බව ත් ලැබුණු පැමිණිලි ද, අසත්‍ය බවට විමර්ශන වලින් තහවුරු වූ බව ත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා තහවුරු කළා.

SendShareShare
Previous Post

මේ දෙන්නා එකතු වුණොත් ‌කොහොමද? හැමෝම බලාපොරොත්තු වෙන්නෙ මේක නේද? මේ දවස්වල හැමෝම කතා කරන සමාජ මාධ්‍ය ජාලා හොල්ලන පින්තූරය! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘ඔව්.. පාස්පෝට් 2ක් තියෙන චීන ජාතිකයෙක් ලංකාවට ඇවිත් තියෙනවා! වැරැද්දක් සිදුවෙලා තියෙනවා! විමර්ශනයක් කරනවා! හැබැයි රාජ්‍ය ඇමැතිට එරෙහිව නෙමෙයි! ඇමැතිවරු ලියුම් එව්වත් නිලධාරීන් දැනගන්න ඕන හරි දේ කරන්න!’ ඇමැති ටිරාන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

ඩිලිවරි සේවා සැපයුම් අලෙවි නියෝජිත රථයක් ඕපාත පොලිසිය විසින් නවතා තිබේ. කිසිදු මාර්ග නීති කඩකිරීමක් සිදුනොවූ බවත්, රියදුරන්ගෙන් මත්ද්‍රව්‍යයක් භාවිතා...

Read more
වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.