• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිහින්තලේ දුෂ්කර කටුපොත ගමට Lady J හදිසියේම අවුරුදු දෙයි! රුපියල් මිලියනයක වළං මිලදී ගනී!

April 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මිහින්තලේ දුෂ්කර කටුපොත ගමට Lady J හදිසියේම අවුරුදු දෙයි! රුපියල් මිලියනයක වළං මිලදී ගනී!
Share on WhatsAppShare on Facebook

මිහින්තලේ කටුපොත ගම්මානයේ නිෂ්පාදනය කරන මැටි වළං විකුණාගත නොහැකිව තිබියදී කොළඹ පිහිටි සුපිරි රෙදිපිළි සාප්පුවක් වූ Lady J ආයතනය මැදිහත්වී රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා වළං තොගයක් ඉකුත් දා මිලදීගෙන ඇත.

එළැඹෙන අලුත් අවුරුදු උත්සවය ඉලක්ක කර ගනිමින් කටුපොත ගම්වැසියන් වළං තොග නිපදවා තිබුණද ඒවා විකුණාගත නොහැකිව සිටිය දී Lady J හි පිරිසක් පැමිණ එම වැසියන්ගෙන් වළං විශාල ප්‍රමාණයක් මිල දී ගත් හෙයින් තමන්ට මෙවර අලුත් අවුරුදු උත්සවය ජයට සැමරීමට හැකි වූ බවද ඔවුහු කියති.

මාස කීපයක සිටම නිපද වූ විවිධ වර්ගයේ මැටි වළං කටුපොත ගම්මානයේ සෑම නිවසකම ගොඩ ගසා තිබූණි.

වෙනත් කාලවල දී මෙන් වළං තොග මිල දී ගැනීමට කොළඹින් හෝ වෙනත් ප්‍රදේශ වලින් කිසිවකු මෙවර නොපැමිණි බවත් ගම්වැසියෝ කියති.

ගම්වැසියන් පාරම්පරිකව මැටි වළං නිපදවීමේ යෙදී සිටින බවත් ඒවා අලෙවිකර ගැනීමට නොහැකිව සුසුම් හෙළමින් සිටිය දී Lady J ආයතනයේ පැමිණ පිරිසක් තමාගේ නිවසේ ගොඩ ගසා තිබූ වළං තොගය මිලදී ගත් බවත් කටු පොත පදිංචි යූ. ප්‍රෙමාවතී (50) මහත්මිය පැවසුවාය.

සිය නිෂ්පාදන විකුණාගත නොහැකිව සිටින කටුපොත වළං නිශ්පාදකයින් පිළිබඳ Lady J හි කළමනාකාරිත්වය දැනුම්වත් කර ඇත්තේ වෙලංකුලම ගමේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයකු වන ආනන්ද මහතා බව ද ගම් වැසියෝ පැවසූහ.

වළං මිලදී ගත් Lady J ආයතනය පවසන්නේ මින් ඉදිරියට ද තම ආයතනය කටුපොත ගම්මානයට පැමිණ වළං මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

SendShareShare
Previous Post

නෙස්කැෆෙ සහ මැගී සන්නාම කෙරෙහි ඇති ජනතා ආදරය 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී නැවත වරක් තහවුරු වෙයි…

Next Post

ගෝල්ෆේස් එකට ආපු එවුන්ට ගහලා එළවන්න කියලා මම ජනාධිපතිට කිව්වා! ගැහුවෙ නෑ! ආයෙත් ගිහින් ගහලා එළවන්න කියලා කිව්වා..! ගැහුවෙ නෑ! සභාවේ පාක්ෂිකයෙක් බාධා කරයි! ඔන්න ඔය පිස්සු ….ව එලවලා දාන්න! SB ප්‍රසිද්ධියේම කියයි! VIDEO

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper