• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්කමක් නැති-මිනිස්සුන්ගේ දුක කඳුල වේදනාව නොතේරෙන-මිනිස්සු ගැන කැක්කුමක් නැති ප්‍රභූ පැලැන්තියක් තමයි අද රට පාලනය කරන්නේ! සජිත් කෙසෙල්වත්තට එයි! VIDEO & PHOTOS

March 13, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මිනිස්කමක් නැති-මිනිස්සුන්ගේ දුක කඳුල වේදනාව නොතේරෙන-මිනිස්සු ගැන කැක්කුමක් නැති ප්‍රභූ පැලැන්තියක් තමයි අද රට පාලනය කරන්නේ! සජිත් කෙසෙල්වත්තට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

මිනිස්කම නොදන්න, මනුෂ්‍යත්වයක් නොමැති ජනතාවගේ දුක කදුල වේදනාව නොතේරෙන ජනතාව සිටින තත්ත්වය ගැන කැක්කුමක් නොමැති ප්‍රභූ පැළැන්තියේ පාලනයක් වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගියදා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

මේ හොර රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසදුමක් ලබා දෙනවා වෙනුවට ජනතාව තවදුරටත් පාගා දමමින් පීඩාවට පත් කිරීමට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.

බදු වැඩි කරමින් පොලී අනුපාත ඉහළ දමමින් කටයුතු කරන මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් නොමැති වුවත් වත්මන් ජනාධිපතිවරයා පත් කළ පොහොට්ටුවේ 134 දෙනාගේ ප්‍රශ්නවලට තිරසර විසදුම් ඔවුන් සතුව පවතින බව විපක්ෂ නායකවරයා එහි දී පැවසීය. එසේම මේ ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ අරමුණ වන්නේ පොහොට්ටුවට හිතවාදී රාජපක්ෂවරු ආරක්ෂා කිරීම බැවින් මෙකී ජන පීඩක ආණ්ඩුව පළවා හැරීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ආණ්ඩුවට නැති උත්තර විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

බදාදා මොනවා වෙයිද? මහා වැඩ වර්ජනයට තෙල් ඇමැති කංචනත් සපෝට් කරනවාද? වෘත්තීය සමිතිවලින් අමුතු කතාවක්! VIDEO

Next Post

චීනයේ සිනොපෙක් නියෝජිතයන් රනිල් හමුවෙයි! තෙල් ගෙන්වන්න-ගබඩා කරන්න-බෙදාහරින්න-විකුණන්න ආයෝජනය කරන බව කියයි!

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper