• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් අමාත්‍යංශය ඡන්දෙට සල්ලි දෙන බවක් පේන්න නෑ! ආයෙ උසාවියට යනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ! මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

March 13, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

අයවැයෙන් පළාත් පාලන මැතිවරණය සදහා වෙන්කර තිබෙන මුදල් මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නියෝගයට අනුව, මුදල් අමාත්‍යංශය විසින් එම මුදල් නිසි ලෙස මුදාහරිනු ඇතැයි සිතිය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.

ඒ අනුව, මැතිවරණය සදහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා නැවත වතාවක් අධිකරණය ඉදිරියට යාම හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු කියා සිටිනවා.

මැතිවරණයට අදාල මුදල් ලබා ගැනීම සදහා මීට පෙර අධිකරණය හමුවට ගිය සමගි ජන බලවේගය විසින්ම බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබෙනවා.

එහිදී මැතිවරණ පැවැත්වීමේ බලධරයා වශයෙන් සිය පාර්ශ්වයෙන් අධිකරණට කළ යුතු කරුණු දැක්වීම කිරීමට තමන් සූදානම් බවද සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව මැතිවරණ කොමිසමට අවශ්‍ය මුදල් ලබා දීම මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා වී ඇති බැවින් ඒ පිළිබදව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද හෝ හෙට රැස්වන බවද පැවසෙනවා.

SendShareShare
Previous Post

නීතීඥවරුන්ගේ උත්සවයට ආ මහබැංකු අධිපතිගෙන් නීතීඥවරුන්ටම ප්‍රහාරයක්! වෘත්තිකයෝ පාරට බහින්නේ ඔවුන්ට බදු බර දැනෙන නිසා! නීතීඥයන් දන්නවා බදු මගහරින විදිහ! ඒ නිසා නීතීඥවරු විරෝධතාවල නෑ! VIDEO

Next Post

ඡන්දෙ තියන්න අධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාද රජයද පාර්ලිමේන්තුවද බැඳී සිටිනවා! ඊට විරුද්ධව කටයුතු කරන මැතිඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි! කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්! VIDEO

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper