මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 100 ක් ලබාදී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය..
එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණය සඳහා මිලියන 770 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.
වරින්වර හෝ භාණ්ඩාගාරය එම මුදල් කොමිසම වෙත ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාසය පල කළේ ය.










