ජනාධිපතිවරයාගේ රාජසන කතාව මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අයිසින් කේක් ලබා දී දෙමළ මුස්ලිම් ජනතාවට ටොපි ලොසින්ජර ලබා දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ඉදිරියේදී වැඩ කරන ජනතාවගේ විරෝධතා රැල්ලකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවකි.










