• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි ෆෙඩරල් අරන් තමයි පස්ස බලන්නේ! 13 දෙනවා කියපු රනිල්ගේ රාජාසන කතාව අහන්න ආ විග්නේෂ්වරන් එළියට ඇවිත් කියයි!

February 8, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
විග්නේෂ්වරන් රනිල්ට යයි!
Share on WhatsAppShare on Facebook

13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට එය විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒකීය රටක් තුළ සෑම විටම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුවෙන් ඉෂ්ට කරන බව ද ඒ මහතා පැවසීය.

“අපේ දේවල් කරන්න බැරි ඇයි ? මම මහ ඇමති හැටියට ඒවා ඔක්කෝම දැක්කා. කොහොම ද මධ්‍යම ආණ්ඩුව අපිව වැඩකරන්න බැරි තත්ත්වයට අරන් ආවේ කියලා. ඒ නිසා ෆෙඩරල් ක්‍රමයක් ගැන අපි අහනවා. නමුත් 13 වන සංශෝධනයෙන් දැනට තියෙන තත්ත්වය ට ඒක සම්පූර්ණයෙන් ඉෂ්ට කරන එක හොඳයි කියලයි මම කියන්නේ. අනිත් ඒවා ඔක්කෝම මම හොඳට බලාගෙන හිටියා ඒවා හොඳයි එයා කරන්න ඉන්න ඒවා. යනකොට මගෙත් එක්ක කතා කරලයි ජනාධිපතිතුමා ගියේ. පාර්ලිමේන්තුව ඇතුළේ එයාට කිව්වා පොරොන්දු භාගයක් විතර ඉෂ්ට කරලා කියලා තමා පේන්නේ කියලා. ඉඳලා බලමු කිව්වා එයා කොයිතරමට ඒක ඉෂ්ට කරනවා ද ? කියලා. මම ඒවා පිළිගන්නවා. එයාගේ කතාව හොඳයි.”

ප්‍රශ්නය – රජය පොරොන්දු වෙලා ඉවර ද 13 දෙනවා කියලා. ?

“ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච එක ඇත්ත. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ඉන්නේ කියන එකත් ඇත්ත. ඒත් මැද මොනවා වෙයි ද කියලා අපි දන්නේ නෑ… අද වෙනකල් වෙලා තියන්නේ එහෙම තමා. කොයි ආණ්ඩුවෙන් දෙයක් කරත් විරුද්ධ පක්ෂය ඇවිත් මොනවා හරි කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2001 දී චන්ද්‍රිකා මැඩම් ගෙනාව එකට විරුද්ධ වෙලා ව්‍යවස්ථාන ඉරලා ගිනිතිබ්බා පාර්ලිමේන්තුව ඇතුළේ. එක එක්කෙනා ඒකට විරුද්ධව කරනවා අන්තිමේ දී අපිට මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් දැනට දෙනවා කියලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා.”

ප්‍රශ්නය – ගන්නම තමා බලාපොරොත්තුව ?

“ගන්න නෙමෙයි. මේක දෙන්න තියෙන දේවල්.”

ප්‍රශ්නය – රටේ විරෝධයක් තියෙද්දි කොහොම ද ගන්නේ ?

“කාගේ ද විරෝධය”

ප්‍රශ්නය – ස්වාමීන් වහන්සේලාගේ

“රට පාලනය කරන ඔක්කෝමල්ලා ඒගොල්ලන් ද ? නෑ නේ. එක එක්නෙකා එක එක දේවල් කියන්න පුළුවන්. ඊයේ පෙරේදා යාපනයට ඇවිල්ලා 13ට වැඩිපුර කරන්න ඕනේ කියලා තියෙනවා.” 

ප්‍රශ්නය – 13 අරන්ම තමා පස්ස බලන්නේ… ?

“අපි ෆෙඩරල් ක්‍රමය අරගෙන තමා පස්ස බලන්නේ…”

SendShareShare
Previous Post

ජනාධිපති මන්දිරයෙන් හමුවූ එක්කෝටි හැත්තෑහය ලක්ෂය මගේ! ගෝඨා නීතීඥයෙක් මාර්ගයෙන් උසාවියෙන් සල්ලි ඉල්ලයි! විනිසුරු දෙන්න බෑ කියයි!

Next Post

සජිත් ප්‍රේමදාස මහත්තයා මිනී මරලා තියෙනවද? නෑ.. නෑ.. නෑ…! සජිත් මිනිස්සුන්ව තලලා පෙලලා තියෙනවද? නෑ.. නෑ.. නෑ..! සජිත් හොරකම් කරලා තියෙනවාද? නෑ.. නෑ.. නෑ..! සජිත් වැරදි වැඩ කරලා තියෙනවද? නෑ.. නෑ.. නෑ..! එහෙනම් ඇයි මේ මනුස්සයාට රට බාර දෙන්නේ නැත්තේ? මහියංගනය එකම හිස් ගොඩක්! VIDEO

MORE NEWS

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

Load More
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka...

Read more
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.