• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රිජ්වේ ළමා රෝහල ජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි! හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ රුධිර පරීක්ෂණ කට්ටල නෑ! පුළුවන් නම් ඉක්මනින් දෙන්න!

February 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි 3ක බිල ගෙවලා නෑ! පෙර දැනුම් දීමකුත් නෑ! ළමා රෝහලේ ලයිට් කපයි!
Share on WhatsAppShare on Facebook

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ බ්ලඩ් ටෙස්ට් කිට් වහාම අවශ්‍යව ඇතැයි එම රෝහල පවසයි.

ඒ සඳහා පරිත්‍යාගශීලීන් හෝ ආයතනයන් ඇත්නම් හැකි ඉක්මනින් ඉදිරිපත්වන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති විශේෂ ඉල්ලීමක් කරයි.

හෘද සැත්කම් සිදුකළ දරුවන්ට දැඩිසත්කාර ඒකකයේදී කෘතීම ස්වසන යන්ත්‍රයට සවිකරන අතර එහිදී දරුවාගේ රුධිරයේ සංයුතිය නිසි පරිදි පවතින්නේද යන්න පිලිබඳව විටින් විට පරික්ෂා කර බලා කෘතීම ස්වසන යන්ත්‍රය දරුවාට හිතකර වන ලෙස වෙනස් කළ යූතුව ඇති බවත් රුධිරයේ සංඝටක සංයුතිය බැලීම සඳහා අවශ්‍ය (ප්‍රතික්‍රීයකවල) බ්ලඩ් ටෙස්ට් කිට් උග්‍ර හිඟයක් පවතින බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම දැඩිසත්කාර ඒකකයේ ඇඳන් 15ක් පවතින අතර, එය නිරන්තරයෙන්ම රෝගී දරුවන්ගෙන් පිරී පවතින බවත් මෙම ටෙස්ට් කිට් කට්ටයකින් දරුවන් 15 දෙනකුට දින දෙක තුනක් පමණ ප්‍රතිකාර කළ හැකි බවත් වෛද්‍ය සේනාපති පැවසුවේය.

lankasara

SendShareShare
Previous Post

ඡන්දය මාර්තු 9 තියෙනවා! ලෑස්ති වෙන්න! කොළඹට ගෙන්වූ ආසන සංවිධායකවරුන්ට බැසිල් දැනුම් දෙයි!

Next Post

22-23-24…! තැපැල් ඡන්දය දාන දින කොමිසම ප්‍රකාශයට පත් කරයි!

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper