• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් නිසා වියදම් කපනවා කියලා උදේ රෑ කිව්වත් මේ අවුරුද්දෙත් ජනාධිපතිගෙයි අගමැතිගෙයි වියදම් නම් එහෙමමයි! ඇමැති මණ්ඩලයෙත් වියදම් නම් අඩු කරලා නෑ!

January 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රට බංකොලොත් නිසා වියදම් කපනවා කියලා උදේ රෑ කිව්වත් මේ අවුරුද්දෙත් ජනාධිපතිගෙයි අගමැතිගෙයි වියදම් නම් එහෙමමයි! ඇමැති මණ්ඩලයෙත් වියදම් නම් අඩු කරලා නෑ!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තවමත් දරුණුතම ආර්ථික අර්බුදයක මුහුණපා සිටියද ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාල හා අමාත්‍ය මණ්ඩල කාර්යාල සඳහා කිසිදු වියදම් කප්පාදුවක් කර නොමැති අතර, 2022 දී විශේෂ වියදම්’ යටතේ එම කාර්යාලය සඳහා වෙන්කර ඇති අයවැය 2023දීත් අඩුවක් නොමැතිව වෙන්කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ අනාවරණ කරන ‘ඩේලි මිරර්’ පුවත්පත පවසන්නේ ජනාධිපතිවරයාගේිවිශේෂ වියදම් ඒකකය’ සඳහා අයවැය යටතේ 2022 වසරේදී වෙන්කළ මුදල රුපියල් බිලියන 3.04ක් වන අතර, මේ වසරේදී (2023) රුපියල් බිලියන 3.88ක මුදලක් වෙන්කර ඇත. භාණ්ඩාගාර සංඛ්‍යාලේඛනවලට අනුව රුපියල් මිලියන 70ක් අතිකාල සහ නිවාඩු ගෙවීම් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් වෙන්කර ඇති අතර, එය පසුගිය වසරේ ප්‍රතිපාදනවලට සමාන වේ. දේශීය හා විදේශීය සංචාර ඇතුළත් ගමන් වියදම් ලෙස රුපියල් මිලියන 86ක් වෙන්කර ඇති අතර, 2022හි ප්‍රතිපාදනවලට සාපේක්ෂව රුපියල් මිලියන මිලියන 60ක වැඩිවීමකි.

ජනාධිපතිවරයාගේ වාහන, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් වැනි නඩත්තු වියදම් සඳහා යටතේ 2022 වෙන්කළ රු. මිලියන 450ක මුදලම 2023 වසරේදී වෙන්කර ඇත.

අග්‍රාමාත්‍යවරයාටද මෙම විශේෂ වියදම් ඒකක කාණ්ඩය යටතේම 2023 සඳහා වෙන්කර ඇති අයවැය රුපියල් බිලියන 1.01කි. මෙය 2022 සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 1.43ට සාපේක්ෂව සුළු අඩුවීමකි.

අතිකාල සහ නිවාඩු ගෙවීම් යන කාණ්ඩය යටතේ භාණ්ඩාගාරය අගමැතිවරයා වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වෙන්කර ඇති අතර, දේශීය හා විදේශීය ගමන් වියදම් ලෙස රුපියල් මිලියන 18ක් වෙන්කර ඇත.

වාහන, කම්හල් සහ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නඩත්තු වියදම් ලෙස රුපියල් මිලියන 172ක් අග්‍රාමාත්‍යවරයාට වෙන්වී තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහා මහා භාණ්ඩාගාරය රු. මිලියන 263ක් වෙන්කර ඇති අතර, 2022 සඳහා වෙන්කර තිබුණේ රුපියල් මිලියන 217කි.

lankasara

SendShareShare
Previous Post

මතකද ‘ගෝඨාගෝගම’ වැකිය ෆේස්බුක් දැම්මා කියලා උස්සගෙන ගිය අනුරුද්ධ බණ්ඩාර! පොලිසියට එරෙහිව අනුරුද්ධ දාපු මූලික අයිතිවාසිකම් නඩුව විභාග කරන්න තීන්දු කරයි!

Next Post

රිස්ක් එකක්! තව හොඳට හිතන්න! රනිල්ගේ 13 කතාවට නැගෙනහිර ආණ්ඩුකාරවරියගෙන් පොල්ලක්! VIDEO

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper