ජනතාවට බෙහෙත් නැතිව, විදුලිය නැතිව සිටින මොහොතේ කෝටි 2000ක් වැය කොට නිදහස් උත්සව සැමරීම නවත්වන ලෙස ආචාර්ය ඔමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
එම නිසා කෝටි 2000ක් අපතේ නොයවා රෝහල්වලට බෙහෙත් ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.