• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව සල්ලි නොදුන්නත් පළාත් සභාව සල්ලි නොදුන්නත් ආණ්ඩුකාරවරයා සල්ලි නොදුන්නත් සජබ බලය ගන්න නගර සභා ප්‍රාදේශීය සභාවලට සල්ලි ‌‌හොයන හැටි සජිත් පදවියේදී කියයි! සජබ සියලුම අපේක්ෂකයන්ට නීති දායි! දිවුරුම් ප්‍රකාශෙකට අස්සන් ගනී! කැඩුවොත් මන්ත්‍රීකම අහෝසියි! VIDEO & PHOTOS

January 17, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩුව සල්ලි නොදුන්නත් පළාත් සභාව සල්ලි නොදුන්නත් ආණ්ඩුකාරවරයා සල්ලි නොදුන්නත් සජබ බලය ගන්න නගර සභා ප්‍රාදේශීය සභාවලට සල්ලි ‌‌හොයන හැටි සජිත් පදවියේදී කියයි! සජබ සියලුම අපේක්ෂකයන්ට නීති දායි! දිවුරුම් ප්‍රකාශෙකට අස්සන් ගනී! කැඩුවොත් මන්ත්‍රීකම අහෝසියි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බවත් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් හරහා සියලු දෙනා අත්සන් කරන බවත් එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන බවත් එසේ ම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු සිටිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මධ්‍යම ආණ්ඩුවේ බලයක් තිබුණත් නැතත් තමාගේ නිර්මාණශීලී වැඩපිළිවෙළ හරහා සියලු දේ සිදු කරන බව යි.

එසේ ම මෙරට සෑම පළාත් පාලන ආයතන ලෝකයේ ඇති තවත් ධනවත් පළාත් පාලන ආයතන සමඟ එකිනෙක සම්බන්ධ කරන බවත් ඒ හරහා ලෝකයේ ඇති සම්පත් අප රටට, පළාතට ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මන්ත්‍රීකමක් යනු මුදල් උපයන තනතුරක් නොවන බවත් එය ජනතා සේවයක් බවත් එය පාර්ලිමේන්තුවට මෙන්ම ජනාධිපතිවරයාට ද අදාළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමිනි.

එසේ ම දෙස් විදෙස් ධානපතියන් හා සම්බන්ධ කර කැපකරු මාපිය ක්‍රමයක් පළාත් පාලන ආයතන තුළ ඇති කරන බවත් ඒ තුළින් පාසල් ළමුන් ගේ දියුණුව මෙන්ම ප්‍රදේශයේ සංවර්ධනයක් සිදු කරන බවත් පැවසීය. ඊට අමතරව සුහුරු සභාවක් හෙවත් පළාත් හෝ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ජනතාවගේ ගැටලු විමසීමට මාසේ එක දවසක් හෝ අදාළ ප්‍රදේශවලට යා යුතු බවත් එම අවස්ථාවේදීම එම ගැටලුවලට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ජනතාව මන්ත්‍රීවරු ළඟට යන වැඩපිළිවෙළ වෙනස් කර මන්ත්‍රීවරු ජනතාව ළඟට යන වැඩපිළිවෙළක් සකස් කරන බවත් එසේ ම පක්ෂ භේදයකින් තොරව තරුණ උපදේශන කමිටුවක් සකස් කරන බවත් ඔවුන් සභාපතිවරු සහ මන්ත්‍රීවරු අධීක්ෂණය කිරීමක් සිදු කරන බවත් හෙතෙම පැවසීය.

තරුණ පරපුර ශක්තිමත් කිරීම තුළින් අනාගත නායකත්වයක් එමඟින් බිහි වන බවත් එමෙන් ම සභාව හරහා මෙරට තොරතුරු තාක්ෂණ හා පරිගණක තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරන බවත් තවදුරටත් සඳහන් කර සිටියේය. එසේ ම තමාගේ දේශපාලනය තුළ කයිවාරුව නොමැති, පුද්ගල විවේචනය, අපහාසය නොමැති බවත් වැඩ කිරීමට පමණක් කැමති බවත් එබැවින් ඕනෑම දේශපාලනඥයකුට අභියෝග කර සිටින්නේ පුළුවන් නම් තමන් සමඟ බලයක් නොමැතිව වුව ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙස යි. අපේ රටේ විකල්ප යැයි බෝඩ් ගහං ඉන්න බලවේග සියල්ල වැඩබැරි ටාසන්ලා බවත් ඔවුන්ට පුළුවන් බොරු කයිවාරු සහ බොරු විප්ලව කිරීම පමණක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

පෝංගලේ පෝංගල්..! මාට්ටු පොංගල්…!

Next Post

හෙලිකොප්ටර් එකෙන් බැස්ස ශ්‍රීලනිපය රට පුරාම අත ලකුණින් ඇප තියයි! මැතිනිගෙන් පස්සේ ඔන්න ආයෙත් අත සමග ඡන්ද සටනට! VIDEO

MORE NEWS

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී 'රෙද්ද' යනුවෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සහ ජගත් මනුවර්ණ මහ අතර විවාදයක් ඇතිවූයේ මෙසේය.Sri Lanka Latest...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.