කෝච්චියේ නුවර යන්න පුළුවන් කවදාද? Sri Lanka Latest News

අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙන් හානියටපත් උඩරට සහ උතුරුකරයේ දුම්රිය මාර්ග යථාතත්ත්වයට පත්කරලීමට තෙමසකට වැඩි කාලයක් ගතවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News දුම්රිය මාර්ගවලට මෙන්ම ඇතැම් දුම්රිය ස්ථානවලටද ගංවතුරේ දැඩි බලපෑම් එල්ලවී ඇති බවත්, සිදුව ඇති පාඩුව තවමත් ස්ථිරව කිව නොහැකි බවත්, එය තක්සේරු කිරීමේ කටයුතු තවමත් සිදුකරගෙන යන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් … Continue reading කෝච්චියේ නුවර යන්න පුළුවන් කවදාද? Sri Lanka Latest News