පළාත් සභා ඡන්දය එනවා! සටනට විජේත් ඇතුළු වෙයි! Sri Lanka Latest News

වසර ගණනාවක් තිස්සේ අතුරුදන් කොට ඇති පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් අලුත් සටනක් ආරම්භ කිරීමට උතුරු නැගෙනහිර ඇතුළු විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News විශේෂයෙන්ම තමිල්නාඩුවේ පැවැති ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමග තමිල්නාඩුව සමග සමීප සබඳතා ඇති උතුරු නැගෙනහිර … Continue reading පළාත් සභා ඡන්දය එනවා! සටනට විජේත් ඇතුළු වෙයි! Sri Lanka Latest News