දුලාංජලීට ගහන්න ගිහිල්ලා අනුර වැඩේ වරද්ද ගත්තාද?

ඉන්දියාවේ ගාන්ධි පවුල මෙන් ප්‍රකට ලංකාවේද දේශපාලන පවුල් කිහිපයක් වෙයි. බණ්ඩාරනායක, සේනානායක පවුල් ඊට උදාහරණයන්ය. හිටපු අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක්, මෙන්ම වතමන් විපක්ෂ නායකයා ඇතුළත් වන ප්‍රේමදාස පවුලද ලෝකයම හඳුනන ලංකාවේ ප්‍රකට දේශපාලන පවුලකි. ආර්. ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාස මෙන්ම හේමා ප්‍රේමදාසද නම කී සැණින් ලංකාව මෙන්ම ලෝකයම අඳුනා ගාන්නා ප්‍රේමදාසවරුය.මේ ප්‍රකට ප්‍රේමදාස පවුලේ රට එතරම් නොහඳුනන තැනැත්තියකද … Continue reading දුලාංජලීට ගහන්න ගිහිල්ලා අනුර වැඩේ වරද්ද ගත්තාද?