ලබන සතියේ ජනාධිපති කෙනෙක් ප්‍රශ්න කරනවා! Sri Lanka Latest News

ඉදිරි සතියේදී හිටපු ජනාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන කණ්ඩායම් සූදානමින් සිටින බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘මව්රට’ පුවත්පතට වාර්තා වේ.අගනගරයේ පිහිටි කෝටි ගණනක ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් මෙසේ විමර්ශන කණ්ඩායම් මේ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙරද විමර්ශන ආරම්භ කොට තිබුණද විවිධ හේතු මත එම විමර්ශන … Continue reading ලබන සතියේ ජනාධිපති කෙනෙක් ප්‍රශ්න කරනවා! Sri Lanka Latest News