රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව…

සරල කෙල්ලක විදියට ‘කොත්තු මී’ ගැන රසවත් කතා කියපු ‘ටික් ටොක්’ ස්ටයිල් එකේ තරුණ කෙල්ල යොහානි, උතුරු ඉන්දියාවේ සංගීත ලෝලීන්ගේ සිත්සතන් ඔකඳ කරමින් කළ මහා පෙරළිය ගැන කතන්දරය දැන් ටිකක් පරණ නිවුස් එකකි. ඒ පරණ නිවුස් එක අලුත් කරන තාලේ ගැම්මක් සමාජ ජාල වෙබ් අඩවිවලට ආවේ ප්‍රවීණ සංගීතවේදී චිත්‍රාල් සෝමපාලගේ අමුතු පහේ ප්‍රකාශයක් එක්කය. චිත්‍රාල් … Continue reading රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව…