හම්බන්තොට යෞවන සමජ සම්මෙලනයට පැමිණි ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාට සහ මන්ත්‍රීවරයාට විරෝධය පළ කරමින් හූ තැබීමට එහි රැස්ව සිටි තරුණ පිරිස කටයුතු කළහ.Sri Lanka Latest News ඔවුන් පෙන්වා දුන්නේ ආණ්ඩුව තරුණ සමාජවල සියලු තනතුරු බෙදාගැනීමට පියවර ගෙන ඇති බවකි. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසා සිටියේ සියලුආයතනවල දේශපාලනය පවතින බවකි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed