රනිල්ගේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන්-අරමුදල් කප්පම් ලයිස්තුව අනුර එළියට දාන්නේ නැත්තේ ඇයි? දේවානන්දා හදිසියේම අනුරව හම්බවෙන්න ආවේ මොකද? I Sri Lanka Latest News

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය හරහා අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලීබාගැනීම සඳහා හිතූ හිතූ හැටියේ මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත්, විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදල්වලින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ලබාදී ඇති බවත්ය. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර දෙක, තුන ලබාදී ඇති බවත්, සජබයේ ගම්පහ නියෝජනය කරන කතෝලික … Continue reading රනිල්ගේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන්-අරමුදල් කප්පම් ලයිස්තුව අනුර එළියට දාන්නේ නැත්තේ ඇයි? දේවානන්දා හදිසියේම අනුරව හම්බවෙන්න ආවේ මොකද? I Sri Lanka Latest News