අපි නුවර යද්දී නුවර මහදිසාපතිතුමාගේ පුටුවේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් වාඩිවෙලා! මහදිසාපතිතුමා පැත්තකින් වාඩිකරවලා! මේක කොච්චර නරකද? ඒ මන්ත්‍රීතුමා ළඟ දත්ත තිබුණෙත් නෑ! හරි නම් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙන් සමාව ගන්න ඕන! VIDEO I Sri Lanka Latest News

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය දිනෙක මහනුවර තත්ත්වය සොයා බැලීම සදහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේදී මහනුවර ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහදිසාපතිවරයාගේ අසුනේ වාඩිවී සිටියදී මහදිසාපතිවරයා වෙනත් අසුනක සිටි බව දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News මේ සම්බන්ධයෙන් ආණ්ඩුව රාජ්‍ය සේවයෙන් සමාව ගත යුතු බවද මන්ත්‍රීවරයා කීය.