වංචා දූෂණ නතර කරනවා කියලා IMF එකත් එක්ක ගිවිසුම් ගැහුවා! අපි IMF එකට කිව්වා ඔයාලා දූෂණය නවත්වන්න මොන ගිවිසුම් ගැහුවත් ආණ්ඩුව අන්තිමේදී කෝප් සභාපතිකම චෝදනා තියෙන කෙනෙක්ටම දුන්නා කියලා! එහෙම කෙනෙක්ව පත්කරලා හොරු අල්ලන්න පුළුවන්ද? රනිල් ලෝකෙටම දීපු ආදර්ශය මේකද? VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව වංචා දූෂණ නවත්වන බවට IMF සමග ගිවිසුම් ගැහුවද හොරු අල්ලන කෝප් කමිටු සභාපතිකම චෝදනා ඇති අයකුටම ලබා දී ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News තමන් මේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවේදී ඔවුන්ට දැනුම් දුන් බවද ඒ මහතා කියා සිටියේය.