පානදුරයේ පැවති නාමල් රාජපක්ෂ මහතාගේ රැළියේ වේදිකාවට ගොඩ වු අමිල නිර්මාල් නම් තරුණයෙකු පිළිබඳ විශේෂ වර්ණනාවක් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කියා සිටියේ එම තරුණයා සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරග කර මනාප ඡන්ද විසිහත් දහසක් ලබා ගත් බව ය.අද සිට ඔහු පොහොට්ටුවට එක් වු බව ද එදිරිමාන්න මහතා එහිදී කීවේ ය.Sri Lanka … Continue reading මාර වැඩේ පොහොට්ටුවට වුණේ! ඊයේ පානදුර නාමල්ගේ රැලියේදී සජබෙන් ඡන්ද 27000ක් අරන් පොහොට්ටුවට ආවා කියපු තරුණයා මහඡන්දෙට තරග කරලත් නෑ! පළාත් පාලන ඡන්දයේදී තරග කරලා අම්මයි පුතයි දෙන්නම අරන් තියෙන්නේ ඡන්ද 63යි! මේ මොකද්ද කරගත්තේ..! සජබෙන් නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed