මාළඹේ පොලිසිය ඇතුළෙදිම ස්ථානාධිපතියි සැරයනුයි ලොකු වලියක්! සැරයන් පිස්තෝලය අරන් වෙඩි තියන්නත් ගිහින්! I Sri Lanka Latest News

මාළබේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයා හට එහි සැරයන්වරයෙකු පොලීසිය තුළදී ගිනිඅවියකින් වෙඩිතැබීමට උත්සාහ කර තිබේ. Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, ඔවුන් දෙදෙනා අතරවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය. පසුව පොලීසියේ සිටි සෙසු නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබුණි. අනතුරුව අදාළ සැරයන්වරයා පොලිස් ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් සිදුකරන බව … Continue reading මාළඹේ පොලිසිය ඇතුළෙදිම ස්ථානාධිපතියි සැරයනුයි ලොකු වලියක්! සැරයන් පිස්තෝලය අරන් වෙඩි තියන්නත් ගිහින්! I Sri Lanka Latest News